තක්සෝනකරාය, වංශ ප්‍රවේණිය නාමකරණය

වංශ ප්‍රවේණික නාමකරණය යනු පෙලපත් නාමකරණයට විකල්පයකි. මෙහි සෙද්ධාන්තික අර්ත දැක්විම දෙකකි. එනම් ජෛව විදයාත්මක තක්සෝන නාමයක් තිබිම සහ අනිවාරය පෙලපත් නාමයක් නොතිබිමමයි. මෙම නාමකරණය phylocode යන වචනයේ phyly යන්න 19 වන සියවසේ පැවැති පරිනාමිකසේ අතු ඉති නැමැති අරැතක් ලබාදේ. මෙහිදි වංශප්‍රවේණිය යන්න බිහිවි ඇත්තේ පරිනාමිය වාදයන් නිර්මානය ‍කල පුද්ගලය් නිසාය මිට අමතරව paraphyletic තක්යෝග කරනය සමනය පලිගන්නා අතර සමහර අස්ථා වලදි ලිනෙයස් නාමකරණයේ කොටසක් ලෙස අනුමතද කරයි. නමුත් එය වංශ ප්‍රවේණිය නාමකරණ යටතට නොගනි.