ඩෝග් ඉයර්ස් (නවකතාව)

1963 වසරේදී හුන්ඩෙයාරෙ ලෙසින් ජර්මනියේ ප්‍රකාශිත, ඩෝග් ඉයර්ස් යනු, ගුන්ට ග්‍රාස් විසින් රචිත නවකතාවකි.

ඩෝග් ඉයර්ස්
පළමු ජර්මානු සංස්කරණය
කර්තෘගුන්ට ග්‍රාස්
මුල් මාතෘකාවහුන්ඩෙයාරෙ
පරිවර්තකරල්ෆ් මාන්හයිම්
කවර චිත්‍ර ශිල්පීගුන්ට ග්‍රාස්
රටජර්මනිය
භාෂාවජර්මානු
මාලාවඩන්ෂිස් ට්‍රියලජි
ප්‍රභේදයනවකතාව
ප්‍රකාශකයාහාකෝට්, බ්‍රේස් සහ වර්ල්ඩ්
ප්‍රකාශිත දිනය
1965
මාධ්‍ය වර්ගයමුද්‍රණය (දැඩි බැම්ම හා කඩදාසි බැම්ම)
පිටු570 පිටු

එය ඔහුගේ ඩන්ෂිස් ට්‍රියලජි නම් ත්‍රිත්වයෙහි තෙවන සහ අවසාන වෙළුම වන අතර, අනෙකුත් දෙක වන්නේ ද ටින් ඩ්‍රම් සහ කැට් ඇන්ඩ් මවුස් යන ඒවාය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩෝග්_ඉයර්ස්_(නවකතාව)&oldid=334605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි