ඩේවිඩ් රෝයි ලිඩිංටන් පීසී (උපත 30 ජූනි 1956) යනු, 1992 වසරෙහි සිට ඒල්ස්බරි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සේවය කල, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ දේශපාලනඥයෙකි. දැනට, විදේශ කටයුතු කාර්යාලයෙහි රාජ්‍ය අමාත්‍යවරයෙක් වන ඔහු, යුරෝපය පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් සේවය කරයි.[1] මෙම වගකීම තුල, ජිබ්‍රෝල්ටාව සහ ඇකටීරි ඇන්ඩ් ඉකැලියා යන පාරසමුද්‍ර බලප්‍රදේශයන්ද වෙති.

  1. සංරක්ෂිත පිටපත, http://www.number10.gov.uk/news/topstorynews/2010/05/her-majestys-government-49840, ප්‍රතිෂ්ඨාපනය 2015-06-21 
යුරෝපය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා
තනතුර දරමින්
11 මැයි 2010
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයාක්‍රිස් බ්‍රයන්ට්
උතුරු අයර්ලන්තය පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
10 නොවැම්බර් 2003 – 2 ජූලි 2007
Leaderමයිකල් හවඩ්
ඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයා ක්වින්ටන් ඩේවීස්
අනුප්‍රාප්තිකයාඔවන් පැටර්සන්
පරිසරය, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
23 ජූලි 2002 – 6 නොවැම්බර් 2003
Leaderඉයන් ඩන්කන් ස්මිත්
පූර්වප්‍රාප්තිකයාපීටර් එයින්ස්වර්ත්
අනුප්‍රාප්තිකයාකැරලයින් ස්පෙල්මන් (පරිසරය)
ඒල්ස්බරි සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
9 අප්‍රේල් 1992
පූර්වප්‍රාප්තිකයාතිමති රිස්න්
බහුතරය12,618 (23.7%)
පුද්ගලික තොරතුරු
උපත
ඩේවිඩ් රෝයි ලිඩිංටන්

30 ජුනි 1956 (1956-06-30) (වයස 67)
ලන්ඩනය, එංගලන්තය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්
දරුවන්4
උගත් ශාස්ත්‍රාලයසිඩ්නි සසෙක්ස් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ්
වෙබ් අඩවියOfficial website
"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_ලිඩිංටන්&oldid=592149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි