ඩේවිඩ් බෙන් ගූරියොන්
ඩේවිඩ් බෙන් ගූරියොන් (හෙබ්‍රෙව්: דָּוִד בֶּן-גּוּרִיּוֹן, උපතේදී ඩේවිඩ් ගෲන්; (16 ඔක්තොම්බර් 1886 – 1 දෙසැම්බර් 1973) යනු, ඊශ්‍රායෙලයේ ප්‍රමුඛ ආදිකර්තෘ සහ ඊශ්‍රායෙලයේ පළමු අග්‍රාමාත්‍යවරයා විය.
ඩේවිඩ් බෙන් ගූරියොන් דָּוִד בֶּן-גּוּרִיּוֹן | |
---|---|
ඊශ්‍රායෙලයේ අග්‍රාමාත්‍යවරයා | |
In office 17 මැයි 1948 – 26 ජනවාරි 1954 | |
ජනාධිපතිවරයා | හයිම් වෙයිස්මාන් යිට්සක් බෙන්-සවි |
පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
අනුප්‍රාප්තිකයා | මොෂේ ෂැරේට් |
In office 3 නොවැම්බර් 1955 – 26 ජූනි 1963 | |
ජනාධිපතිවරයා | යිට්සක් බෙන්-සවි සල්මන් ෂසාර් |
පූර්වප්‍රාප්තිකයා | මොෂේ ෂැරේට් |
අනුප්‍රාප්තිකයා | ලුවී එෂ්කෝල් |
ඊශ්‍රායෙල යාවකාලීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති | |
In office 14 මැයි 1948 – 16 මැයි 1948 | |
පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
අනුප්‍රාප්තිකයා | හයිම් වෙයිස්මාන් |
ආරක්ෂක අමාත්‍ය | |
In office 14 මැයි 1948 – 26 ජනවාරි 1954 | |
අග්‍රාමාත්‍යවරයා | තමන්ම |
පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
අනුප්‍රාප්තිකයා | පින්හාස් ලවොන් |
In office 21 පෙබරවාරි 1955 – 26 ජූනි 1963 | |
අග්‍රාමාත්‍යවරයා | මොෂේ ෂැරේට් තමන්ම |
පූර්වප්‍රාප්තිකයා | පින්හාස් ලවොන් |
අනුප්‍රාප්තිකයා | ලුවී එෂ්කෝල් |
Personal details | |
උපත | ඩේවිඩ් ගෲන් 16 ඔක්තෝබර් 1886 ප්ලොන්ස්ක්, කොංග්‍රස් පෝලන්තය |
විපත | 1 December 1973 රමාත් ගන්, ඊශ්‍රායෙලය | (වයස 87)
ජාතිකත්වය | රුසියානු අධිරාජ්‍යය ඔටෝමාන් අධිරාජ්‍යය එක්සත් රාජධානිය ඊශ්‍රායෙලය |
දේශපාලන පක්ෂය | ඹාෆයි, රාෆි, නැෂනල් ලිස්ට් |
කලත්‍රයා | පෝලා බෙන්- ගූරියොන් |
ළමයි | 3 |
Alma mater | වෝර්සෝ විශ්වවිද්‍යාලය ඉස්තාන්බුල් විශ්වවිද්‍යාලය |
අත්සන | |