ඩේවිඩ් ආතර් කිංසෙල්ලා (උපත 1937 පෙබරවාරි 23) හිටපු නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1981 සහ 1983 අතර ටෙස්ට් තරඟ තුනකට සහ 1982 සහ 1985 අතර එදිජා තරඟ හයකට සහභාගී විය. [1] ඔහු ප්ලන්කට් කුසලානය වෙනුවෙන් මධ්‍යම දිස්ත්‍රික්ක සඳහා ද හෝක් කුසලානයේ වෙනුවෙන් තාරනාකි සදහා ද ක්‍රීඩා කළේය. ඔහු පෙනි කින්සෙල්ලා ගේ පියාය.

ඩේවිඩ් කිංසෙල්ලා
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඩේවිඩ් ආතර් කිංසෙල්ලා
උපත23 පෙබරවාරි 1937 (1937-02-23) (වයස 87)
නිව් ප්ලයිමවුත්, නවසීලන්තය
භූමිකාවක්‍රිකට් විනිසුරු
සබැඳියන්පෙනි කිංසෙල්ලා (දුව)
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග3 (1981–1983)
විනිශ්චය කල එදිජා6 (1982–1985)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 9

යොමු කිරීම් සංස්කරණය

  1. "David Kinsella". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-09.
"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_කිංසෙල්ලා&oldid=545134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි