ඩෙලෝර් කොමිසම යනු, යුරෝපියානු කොමිසමෙහි අටවන සභාපතිවරයාවූ ජැක් ඩෙලෝර්ගේ පරිපාලකත්වය විය. ඩෙලෝර් විසින් යුරෝපියානු කොමිසමෙහි සභාපතිත්වය ධූර කාල තුනක් තුල දැරීය (අවසාන වාරය වසරක් පමණ කාලයක් පමණකට සීමාවූ නමුදු).

"https://si.wikipedia.org/w/index.php?title=ඩෙලෝර්_කොමිසම&oldid=397489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි