ඩෙඩ්ලිෆ්ට් (ඉංග්‍රීසි:  Deadlift) යනු ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාවෙදී සහ සවි එසවීමේදී බහුලව භාවිතාවන සංයුක්ත ව්‍යායාමයක් වන අතර එහිදී බර තැටි දැමූ බාබෙලයක් හෝ බාර් එකක් බිම සිට බිමට ලම්බකව උකුල මට්ටමට ඔසවනු ලැබේ.[1]

ඩෙඩ්ලිෆ්ට් ව්‍යායාමයේ අදියර
Phase 1
පළමු අදියර
පූර්ව සැකසුම
Phase 2
දෙවන අදියර
ජව ඇදීම
Phase 3
තෙවන අදියර
අවසාන අගුල

කියාකාරීත්වය සංස්කරණය

ඩෙඩ්ලිෆ්ට් ව්‍යායාමය පූර්ව සැකසුම, ජව ඇදීම සහ අවසාන අගුල ලෙස කොටස් තුනකට බෙදිය හැකි අතර[2] සිරුරේ සියළු මාංශපේශීන් ක්‍රියාත්මක කරනා ඉතා අභියෝගාත්මක ව්‍යායාමයකි.[3]

ලෝක වාර්තා සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Stoppani, Jim (2015). Jim Stoppani's Encyclopedia of Muscle and Strength (2 ed.). Champaign: Human Kinetics. p. 184. ISBN 978-1-4504-5974-7.
  2. Rippetoe, Mark (6 December 2011). "Ignorant When it Comes to Deadlifts?". T Nation. සම්ප්‍රවේශය 26 December 2020.
  3. Ketchum, Dan (1 July 2019). "What Muscles Does a Deadlift Work Out?". LIVESTRONG. සම්ප්‍රවේශය 26 December 2020.
  4. Guinness World Records (10 May 2020). "Heaviest Deadlift". guinnessworldrecords.com. සම්ප්‍රවේශය 25 March 2022.
  5. Boly, Jake (3 March 2019). "Hafthor Bjornsson Deadlifts A 474kg Elephant Bar World Record (Closely Misses 501kg)". BarBend. සම්ප්‍රවේශය 26 December 2020.
  6. Strossen, Randall J. (3 April 2011). "Benedikt Magnusson: 460-kg Deadlift". IronMind. සම්ප්‍රවේශය 26 December 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ඩෙඩ්ලිෆ්ට්&oldid=576705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි