ඩී. එස්. ආර්. වානගුරු
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. එස්. ආර්. වානගුරු (තවද: ශාන්ත වානගුරු) (ඉංග්‍රීසි: D. S. R. Wanaguru) යනු ශ්‍රී ලංකා පොලීසියයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. [1]
ඩී. එස්. ආර්. වානගුරු | |
---|---|
උපත | ශාන්ත වානගුරු |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පොලිස් සුබසාධන අංශය) |
ආගම | බෞද්ධ |
ඩී. එස්. ආර්. වානගුරු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.