ඩිම්බකෝෂ

(ඩිම්බ කෝෂය වෙතින් යළි-යොමු කරන ලදි)

ස්ත්‍රී ප්‍රජනේන්‍ද්‍රිය යි.[1]

මානව ඩිම්බකෝෂ

සංස්කරණය

ගර්භාෂය දෙපස ශ්‍රෝණි කුහරයේ ඉහළ කොටසෙහි පිහිටා ඇත. ශ්‍රෝණියේ පාර්ශවික බිත්ති සහ ගර්භාෂ බිත්ති සමග බන්ධනි මගින් සබැඳී ඇත.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ අශෝකා පතිරත්න, විජේදාස. ක්‍රියාකාරී සත්ත්‍වයා II. ගොඩගේ. p. 163.
"https://si.wikipedia.org/w/index.php?title=ඩිම්බකෝෂ&oldid=470891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි