ඩිජිටල් ඉලෙක්ට්රොනික පරිගණකය (Digital electronics computer)

පරිගණක විද්‍යාවේදී, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිගණකයක් යනු ඉලෙක්ට්‍රොනික පරිගණකයක සහ ඩිජිටල් පරිගණකයක ඒකාබද්ධ වීමෙන් නිර්මාණය වන පරිගණක යන්ත්‍රයකි. ඩිජිටල් ඉලෙක්ට්රොනික පරිගණක සඳහා උදාහරණ ලෙස IBM PC, Apple Macintosh සහ නවීන ස්මාර්ට්ෆෝන් ඇතුළත් වේ. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිගණක වල පැමිණීමත් සමඟ ඊට පෙර තිබූ අනෙකුත් සියලුම පරිගණක ඩිජිටල් ඉලෙක්ට්රොනික පරිගණක වෙත ප්‍රතිස්ථාපනය විය. නමුත් ගණනය කිරීම අතීතයේදී විවිධ ඩිජිටල් නොවන සහ ඉලෙක්ට්‍රොනික නොවන ආකාරවලිනුද ගණනය කිරීම සිදු කර ඇත. Lehmer sive යනු, එලෙස භාවිතා කළ ඩිජිටල් නමුත්, ඉලෙක්ට්‍රොනික නොවන පරිගණකයකි.

Lehmer sive යනු ඩිජිටල් නොවන ඉලෙක්ට්‍රොනික පරිගණකයකට උදාහරණයකි. එය ප්‍රාථමික සංඛ්‍යා සෙවීම සහ සරල Diophantine සමීකරණ විසඳීම සඳහා විශේෂිත වේ. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිගණක වල පැමිණීමත් සමඟ ඊට පෙර තිබූ ඇනලොග් පරිගණක සහ යාන්ත්‍රික පරිගණක ඇතුළු අනෙකුත් සියලුම පරිගණක ඩිජිටල් ඉලෙක්ට්රොනික පරිගණක වෙත ප්‍රතිස්ථාපනය විය.

ඇනලොග් පරිගණක යනු, ඩිජිටල් නොවන ඉලෙක්ට්රොනික පරිගණක සඳහා උදාහරණ වන අතර, (ඇනලොග් ඉලෙක්ට්‍රොනික උපකරණ සහිත පරිගණක) යාන්ත්‍රික පරිගණක යනු ඉලෙක්ට්‍රොනික නොවන පරිගණක වේ. (එය ඩිජිටල් හෝ ඩිජිටල් නොවිය හැකිය).


එසේම, ඩිජිටල් සහ ඉලෙක්ට්‍රොනික නොවන පරිගණකයක් සඳහා උදාහරණයක් වන්නේ, ග්‍රීසියේ ඇති පැරණි Antikythera යාන්ත්‍රණයයි . සියලු වර්ගවල පරිගණක, ඒවා ඩිජිටල් හෝ ඇනලොග්, හෝ ඉලෙක්ට්‍රොනික හෝ යාන්ත්‍රික ඒවා වුවද, ඒවාට සාරතක මතකයක් තිබේ නම්, ඊට ටියුරින් සමත් විය හැක. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිගණකයක්, සෑම අවස්ථාවකදීම

විට ක්‍රමලේඛ කළ හැකි පරිගකයක,්, හෝ වැඩසටහන් ගබඩා කළ හැකි පරිගණනැතහොත්, ් හෝ සාමාන්‍ය කාර්ය පරිගණකයක් නොවිය ඇතැම් විට ලෙස ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිගණකයක් එක් විශේෂිත යෙදුමක් සඳහා ගොඇති වියා ගත හැක,ඇතැම් විට අතර එය නැවත ක්‍රමලේඛනය කළ නොහැකි විය හැකිය.