ඩැනී ඩැනියෙල්ස් (උපත 1989 සැප්. 23) යන අමෙරිකානු කාමුක නිළියක් හා නිරුවත් ඉදිරිපත් කරන්නියකගේ වේදිකා නාමය වේ.[1]

ඩැනී ඩැනියෙල්ස් (2014)

දිවියේ මුල් කාලය සංස්කරණය

ඩැනී ඩැනියෙල්ස් කැලිෆෝනියාහි ඔරේන්ජ් ජනපදයේ අයෙකි. ඇය චෙක්, ඉංග්‍රීසි, හා ජර්මන් සම්භවයක් ඇත්තියකි. ඇය වසර දෙකක් පමණ කලා පාසලකට සහභාගී වූ නමුත් පසුව එය අත් හරින ලදී.[2]

වෘත්තීය දිවිය සංස්කරණය

ඩැනී ඩැනියෙල්ස් අසභ්‍ය නිළයක් වීමට පෙර ඇගේ කලා පාසලේ ණය මුදල ගෙවීම සඳහා නිරුවතින් ඉදිරිපත් කිරීම ඇරඹුවා ය.[3] ඇගේ වේදිකා නාමය පරණ පෙම්වතෙකුගෙන් පළිගැනීමේ ක්‍රියාවක් ලෙස ඔහුගේ නමින් ව්‍යුත්පන්න කර ගන්නා ලදී.[4] ඇය 2011 ජනවාරිහි දී වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට ඇතුළත් වූ අතර "OC Modelling" නියෝජිතායතනයට බැඳුණි.[5] ඇගේ පළමු දර්ශනය Reality Kings[6] සඳහා විය. ඇය මුලින්ම සමලිංගික දර්ශන පමණක් ඉදිරිපත් කරන්නියක් වූ නමුත් පසුව පිරිමින් සමඟ ද ඉදිරිපත් කිරීම ඇරඹුවාය.[6] ඇයගේ පිරිමින් සමඟ කළ පළමු දර්ශන සතර Elegant Angel සඳහා කළ Dani Daniels: Dare චිත්‍රපටයේ ඇතුළත් කෙරුණි. Elegant Angel ඇය සෑම දර්ශනයක් සඳහා ම පෙනී සිටින ගැහැණු පමණක් ඇතුළත් Dani නම් චිත්‍රපටයක් ද කළෝ ය.[7] ඩැනී හොඳම ගැහැණු-පමණක් නිකුතුව සඳහා 2013 AVN සම්මානය දිනා ගත්තාය.[8]

ඩැනියෙල්ස් Filly Films, Penthouse Studios, Brazzers, සහ Reality Kings සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.[9][10]

ඩැනියෙල්ස් 2011 ජුලි මාසය සඳහා Twistys Treat of the Month,[11] 2012 ජනවාරිය සඳහා Penthouse Pet of the Month, 2014 මාර්තු මාසය සඳහා Elegant Angel's Girl of the Month විය.[12] එම මාසයේම Brazzers ඇය "The Wolf of Wall Street"හි වැඩිහිටි හාසානුකරණයක් වූ "The Whore of Wall Street" නම් කොටස් පහකින් යුත් මාලාවේ ප්‍රධාන චරිතය ලෙස යොදවා ගනු ලැබුණි.[13]

ඩැනියෙල්ස් Streamate සඳහා වෙබ් කැමරා නිරූපණය ආරම්භ කළාය.[14] ඇය දැන් Camsoda.com හි නිරූපණය කරයි.

ඩැනියෙල්ස් 2014 දී හොඳම අන්තර්වාර්ගික නිකුතුවට AVN සම්මානය සහ වසරේ අන්තර්වාර්ගික නිකුතුවට 2015 දී XBIZ සම්මානය දිනූ "Dani Daniels Deeper" [15] චිත්‍රපටයේ රඟපෑවා ය. 2015 දී ඇය නව ලිංගික ක්‍රීඩා උපකරණ පෙළක් සෑදීමට Doc Johnson සමඟ එක්ව වැඩ කළ අතර 2016 එය විසින් මහත් පුදුම ලෙසම හොඳ ලිංගික ක්‍රීඩා උපකරණයට (Most Amazing Sex Toy)[16] අදාළ AVN රසික සම්මානය දිනා ගනු ලැබුණි.

ඩැනියෙල්ස් CNBCයේ "The Dirty Dozen: Porn's Most Popular Stars" නම් ලයිස්තුවේ 2014[17] හා 2015[18] වසර වල දී ඇතුළත් කරන ලදී.

පුද්ගලික ජීවිතය සංස්කරණය

ඩැනියෙල්ස් බ්ලොග්කරුවෙක් හා චිත්‍ර ශිල්පිනියක් ද වේ. ඇය තම කලා නිර්මාණ කෛරා ලී (Kira Lee) නමින් ඉදිරිපත් කරයි. ඇය භාවිතා කරන තාක්ෂණ ක්‍රමය pointillism වේ. 2016 ජනවාරි වන විට, ඇය පියාසර පාසලකට සහභාගී වෙමින් සිටියා ය. ඇය තමා ද්විලිංගිකයෙකු ලෙස හඳුන්වාගන්නා අතර ප්‍රධාන වශයෙන් තමා ගැහැණු-ගැහැණු නිරූපිකාවක් ලෙස හඳුන්වා ගනී.

සම්මාන සහ නාමයෝජනා කිරීම් සංස්කරණය

ඩැනී ඩැනියෙල්ස් ලද ගෞරව සම්මාන ලයිස්තුව
මුළු ජයග්‍රහණ හා නාමයෝජනා කිරීම් සංඛ්‍යාව
Totals 8 37
AVN සම්මාන
වසර ප්‍රතිඵලය සම්මානය චිත්‍රපටය
2013[19] නිර්දේශිත Best All-Girl Group Sex Scene (with Chanel Preston & Gracie Glam) Tomb Raider XXX: An Exquisite Films Parody
නිර්දේශිත Best New Starlet අදාළ නොවේ
නිර්දේශිත Best Solo Sex Scene All Natural Glamour Solos 2
නිර්දේශිත Best Tease Performance Dani Daniels Dare
නිර්දේශිත Best Three-Way Sex Scene (B/B/G) (with Mick Blue & James Deen)
නිර්දේශිත Best Three-Way Sex Scene (G/G/B) (with Karlie Montana & Manuel Ferrara)
නිර්දේශිත Best Boy/Girl Sex Scene (with Erik Everhard)
දිනාගති Best Girl/Girl Sex Scene (with Sinn Sage)
2014[20] නිර්දේශිත Best Boy/Girl Sex Scene (with James Deen) Skin Tight
නිර්දේශිත Best Solo Sex Scene SeXXXploitation of Dani Daniels
නිර්දේශිත Best Tease Performance Top Bottoms
නිර්දේශිත Best Three-Way Sex Scene – G/G/B (with April O'Neil & Erik Everhard) Chance Encounters
නිර්දේශිත Female Performer of the Year අදාළ නොවේ
2015[21] නිර්දේශිත Best All-Girl Group Sex Scene (with Alexis Texas, Asa Akira & Skin Diamond) Alexis & Asa
දිනාගති Best All-Girl Group Sex Scene (with Anikka Albrite & Karlie Montana) Anikka 2
දිනාගති Best Solo/Tease Performance (with Anikka Albrite & Karlie Montana)
නිර්දේශිත Best Girl/Girl Sex Scene (with Capri Cavanni) The Whore of Wall Street
නිර්දේශිත Best Group Sex Scene (with James Deen, Veruca James, Karlie Montana, Maddy O'Reilly & Penny Pax) King James
නිර්දේශිත Best Group Sex Scene (with Carter Cruise, Candice Dare, Aidra Fox, Jillian Janson & Manuel Ferrara) Manuel Ferrara's Reverse Gangbang 2
නිර්දේශිත Best Three-Way Sex Scene - B/B/G (with Ramon Nomar & Toni Ribas) Seduction 4
දිනාගති Best Three-Way Sex Scene - G/G/B (with Anikka Albrite & Rob Piper) Dani Daniels Deeper
නිර්දේශිත Female Performer of the Year අදාළ නොවේ
දිනාගති Social Media Star (Fan Award) අදාළ නොවේ
2016[22] නිර්දේශිත Best Actress Sisterhood
නිර්දේශිත Best All-Girl Group Sex Scene (with Chanel Preston & Dahlia Sky) Chanel Movie One
නිර්දේශිත Best All-Girl Group Sex Scene (with Anikka Albrite, Lexi Belle, Mercedes Carerra, Maddy O'Reilly, Ash Hollywood, Ana Foxxx, Keisha Grey & Ryan Ryans) Sisterhood
නිර්දේශිත Best Boy/Girl Sex Scene (with Ramon Nomar) True Erotica
නිර්දේශිත Best Group Sex Scene (with Adriana Chechik, Aidra Fox, Karlee Grey, Peta Jensen, James Deen, Erik Everhard & Mick Blue) Orgy Masters 7
නිර්දේශිත Best Sex Scene in a Foreign-Shot Production (with Tiffany Doll, Mike Angelo, Billy King & Yanick Shaft) The Baron’s Whores
නිර්දේශිත Female Performer of the Year අදාළ නොවේ
XBIZ සම්මාන
වසර ප්‍රතිඵලය සම්මාන චිත්‍රපටය
2013[23] නිර්දේශිත Best New Starlet අදාළ නොවේ
2014[24][25] නිර්දේශිත Girl/Girl Performer of the Year අදාළ නොවේ
නිර්දේශිත Best Actress - Parody Release OMG...It's the Dirty Dancing XXX Parody
දිනාගති Best Actress - All-Girl Release The Vampire Mistress
නිර්දේශිත Best Scene - All-Girl (with Lily LaBeau & Faith Lee Sentz)
නිර්දේශිත Best Scene - Vignette Release (with Toni Ribas) Secretary's Day 6
නිර්දේශිත Best Scene - Couples-Themed Release (with April O'Neil & Erik Everhard) Chance Encounters
2015[26] නිර්දේශිත Female Performer of the Year අදාළ නොවේ
නිර්දේශිත Best Actress - Parody Release The Whore of Wall Street
නිර්දේශිත Best Scene - Parody Release (with Capri Cavanni & Keiran Lee)
නිර්දේශිත Best Scene - Couples-Themed Release (with Xander Corvus) Crave
2016[27] දිනාගති Female Performer of the Year අදාළ නොවේ
දිනාගති Best Sex Scene — Vignette Release (with Luna Star & Johnny Sins) Let’s Play Doctor
2017[28] දිනාගති XBIZ Award for Crossover Star of the Year අදාළ නොවේ
XRCO සම්මාන
වසර ප්‍රතිඵලය සම්මාන
2015[29] නිර්දේශිත Female Performer of the Year
නිර්දේශිත Orgasmic Oralist

යොමු සංස්කරණය

  1. Alejandro Freixes (January 29, 2016). "Q&A: XBIZ Female Performer of the Year Dani Daniels Dominates Adult". XBIZ. සම්ප්‍රවේශය January 30, 2016. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. {{cite web}}: Empty citation (help)
  3. {{cite web}}: Empty citation (help)
  4. {{cite web}}: Empty citation (help)
  5. {{cite web}}: Empty citation (help)
  6. {{cite web}}: Empty citation (help)
  7. {{cite web}}: Empty citation (help)
  8. {{cite web}}: Empty citation (help)
  9. {{cite web}}: Empty citation (help)
  10. {{cite web}}: Empty citation (help)
  11. {{cite web}}: Empty citation (help)
  12. {{cite web}}: Empty citation (help)
  13. {{cite web}}: Empty citation (help)
  14. {{cite web}}: Empty citation (help)
  15. {{cite web}}: Empty citation (help)
  16. {{cite web}}: Empty citation (help)
  17. {{cite web}}: Empty citation (help)
  18. {{cite web}}: Empty citation (help)
  19. {{cite web}}: Empty citation (help)
  20. {{cite web}}: Empty citation (help)
  21. {{cite web}}: Empty citation (help)
  22. {{cite web}}: Empty citation (help)
  23. {{cite web}}: Empty citation (help)
  24. {{cite web}}: Empty citation (help)
  25. {{cite web}}: Empty citation (help)
  26. {{cite web}}: Empty citation (help)
  27. {{cite web}}: Empty citation (help)
  28. XBIZ Award Winners, XBIZ, January, 2017
  29. {{cite web}}: Empty citation (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඩැනී_ඩැනියෙල්ස්&oldid=460367" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි