ඩයනා පෙන්ටි (උපත 1985 නොවැම්බර් 02) ඉන්දියානු නිළියක සහ නිරූපිකාවක වන අතර බොලිවුඩ් සිනමාව තුළ ඇය දැකගත හැකිවේ. 2005 වසරේදී Elite Model Management|Elite Models India සමාගමත් සමඟ ගිවිසුම් අත්වන් තැබීමෙන් පසුව ඇය පූර්ණකාලීන නිරූපිකාවක ලෙස කටයුතු කරයි.

ඩයනා පෙන්ටි
Diana Penty smiling at the camera
Diana Penty promoting Cocktail (2012 film)
උපත2 නොවැම්බර් 1985 (1985-11-02) (වයස 38)
මුම්බායි, මහාරාෂ්ට්ර , ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2005–වර්තමානය තෙක්
"https://si.wikipedia.org/w/index.php?title=ඩයනා_පෙන්ටි&oldid=464424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි