ඩබ්ලිව්.අයි.එම් සෙනවිරත්න
ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.අයි.එම් සෙනවිරත්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සොල්දාදුවෙකි. 1987 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයට එක්වීමෙන් අනතුරුව 1996 ජූලී 4 වන දින යාපනයේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ට එල්ල කිරීමට පැමිනි කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් තම ජීවිත පරිත්යාගඑය්න් වලකවාලීය. එම වීර ක්‍රියාව උදෙසා, ඔහුට පසුව නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන පරම වීර විභූෂණය පුද කරණ ලදී.
ඩබ්ලිව්.අයි.එම් සෙනවිරත්න | |
---|---|
උපත | කොබෙයිගනේ, කුරුණෑගල,ශ්‍රී ලංකාව |
මරණය | 1996 ජූලි 4 යාපනය, ශ්‍රී ලංකාව |
පක්ෂපාතිත්වය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
සේවය කළ වසර | 1987-1996 |
පදවිය | ලාන්ස් කෝප්රල්l |
රෙජිමේන්තුව | 7 Battalion, ශ්‍රී ලංකා සැහැල්ලු පාබල රෙජිමේන්තුව |
සටන්/යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
ප්‍රදාන | පරම වීර විභූෂණය |