ටෞමටවකටන්ගිහංගකොවෞඖඔටමටියාටුරිපුකකපිකිමෞන්ගහොරොනුකුපොකයිවෙනුවකිටනටහු

ටෞමටවකටන්ගිහංගකොවෞඖඔටමටියාටුරිපුකකපිකිමෞන්ගහොරොනුකුපොකයිවෙනුවකිටනටහු හෙවත් කෙටියෙන් ටෞමාටා යනු උතුරු නවසීලන්ත දූපතේ ඇති කන්දකි. මෙම කන්දේ උස මීටර 305 කි (අඩි 1,001). ලොව දිගම ස්ථාන නාමය ලෙස ගිනස් ලෝක වාර්ථා පොතට එක්ව ඇති මෙම කන්දෙහි ඉංග්‍රීසි නාමය වන "Taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu" ට අකුරු 85ක් අඩංගු වේ. මෙය මාඕරි භාෂාවෙන් පැමිණි වචනයකි.

Taumata is located in නවසීලන්තය
Taumata
Taumata
Location of Taumata