ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන්

ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන් (/ˈtɒrɪsʔ/[1]) වනාහී, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයෙහි කොටසක් වන ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින් වල වෙසෙන ස්වදේශික ජනතාවකි. ඕස්ට්‍රේලියාවෙහි ඉතිරි කොටසෙහි වෙසෙන ආදීවාසී ජනතාව වෙතින් වාර්ගීක වශයෙන් වෙනස්වන මොවුන්, සාමාන්‍ය වශයෙන් වෙන් වශයෙන් හැඳින්වෙති [කවුරුන් විසින්ද?]. ක්වීන්ස්ලන්ත ප්‍රධාන භූමිප්‍රදේශ වෙරළ ප්‍රදේශයට අසබඩ බැමගා, ෂෙයිසා, ඉන්ජිනූ, උමාජිකු සහ නිව් මැපූන් යන ස්ථානයන්හී ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසී ප්‍රජාවන් පහක් වෙසෙති. [2]

  1. "ටොරෙස් ස්ට්‍රේට්. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔන්ලයින්". ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. සම්ප්‍රවේශය 2018-08-23.
  2. "අබවුට් ද ටොරෙස් ස්ට්‍රේට්". ටොරෙස් ස්ට්‍රේට් ෂයර් කවුන්සිල්. සම්ප්‍රවේශය 21 ඔක්තොම්බර් 2019. {{cite web}}: External link in |ref= (help)
ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන්
Total population
48,005
Regions with significant populations
ඕස්ට්‍රේලියාව
Languages
ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින් භාෂා, ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි
Religion
ක්‍රිස්තියානි ධර්මය
Related ethnic groups
ආදිවාසී ඕස්ට්‍රේලියානුවෝ, පපුවානුවෝ, මෙලනීසියානුවෝ
ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින් සිතියම