කිම් ගොඩාල් (ඉංග්රීසි: Kim Godal) යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන ටොර්ස්ටන් හා (ඉංග්රීසි: Torsten Haß, 21 නොවැම්බර් 1970), කවියෙකු, නාට්ය රචකයෙකු, නවකතාකරුවෙකු, ලේඛකයෙකු සහ පුස්තකාලාධිපති වරයෙකි.[1] නිදසුනක් වශයෙන්, ඔහු Bibliotheken für Dummies ලිවීය. පොත ඔක්ටෝබර් 2019 හි ප්රකාශයට පත් කරන ලද අතර ඉහළ ඉල්ලුමක් හේතුවෙන් දෙවරක් නැවත මුද්රණය කරන ලදී. 2020 අවසානය වන විට පොත් 60,000 කට ආසන්න ප්රමාණයක් ඉල්ලා ඇත.[2] පොතට සමාලෝචන කිහිපයක් ලැබී ඇති අතර බොහෝ විශ්ව විද්යාල වල භාවිතා වේ.[3][4] උදාහරණ: ටුබින්ගන් විශ්ව විද්යාලයේ පුස්තකාලය (බැඩන්-වුර්ටෙම්බර්ග්)[3][5], බොචුම් විශ්ව විද්යාලයේ පුස්තකාලය (උතුරු රයින් - වෙස්ට්පාලියා)[6], බිංගන්හි කාර්මික විශ්ව විද්යාලයේ පුස්තකාලය (රයින්ලන්ඩ්-පැලටිනේට්)[7]

ටොර්ස්ටන් හා
වෘත්තියලේඛකයෙකු සහ පුස්තකාලාධිපති වරයෙකි
ජාතිකත්වයජර්මානු

පොත් සංස්කරණය

ප්රබන්ධ නොවන සංස්කරණය

  • Bibliotheken für Dummies (2019), සම කර්තෘ ඩෙට්ලෙව් ෂ්නයිඩර්-සුඩර්ලන්ඩ් (ඉංග්රීසි: Detlev Schneider-Suderland)
  • Arbeitgebermarke Bibliothek mit k(l)einem Budget : eine Einführung mit Übungen (2021)
  • Vahīṅ dekhiye : Festschrift für Hellmut Vogeler (1996); සංස්කාරකයෙකු ලෙස
  • Das Ende der Gemütlichkeit : Entwurf eines Fundraising-Konzepts für kleinere und mittlere Wissenschaftliche Bibliotheken (2021)
  • Dieses Buch ist für die Tonne : Einführung in den klassischen Zynismus (Kynismus) (2020), සම කර්තෘ මැක්සිමිලියන් ස්පන්බ්රකර් (ඉංග්රීසි: Maximilian Spannbrucker)
  • Wohnriester und Erbbau : ein aktuelles Fallbeispiel (2021)

නවකතා සංස්කරණය

  • Das Kartenhaus : ein Betrugs-Roman (2002[8])
  • Der König des Schreckens : ein Vatikan-Krimi (2013[8])
  • Männchensache : Rechtsfälle zur Vorbereitung im Geschlechterkampf – Roman (2009[8])
  • Morddeich : und andere Kurzprosa (2021)
  • Die Schwarze Zeit : ein Mittelalter-Roman (2006[8])
  • Die Schwarze Zeit II : Aphrodites Puppen – Roman (2007[8])
  • Die Schwarze Zeit III : Metathronos – Roman (2008[8])
  • Die Schwarze Zeit IV : Agonie – Roman (2009[8])
  • Die Schwarze Zeit V : Staub – Roman (2010[8])
  • Die Schwarze Zeit VI : Terra re-mota – Roman (2011[8])
  • Totenmelodie : ein Kurpfalz-Krimi (2017[8])
  • Totenquintett : ein Kurpfalz-Krimi (2018[8])
  • Totentraum : ein Kurpfalz-Krimi (2019[8])

නාට්ය සංස්කරණය

  • En Nuit : Dramolett (2021)
  • Omega oder Das Hochzeitsmahl : Drama (2020[8])
  • Die Staatsschuld – In a State of Bonds : Drama (2003[8])

කවි සංස්කරණය

  • Das Christkind taumelt betrunken im Wald, der Weihnachtsmann torkelt nicht minder : Winter- und Weihnachts-Gedichte (2020)
  • Es wiehert der Gaul, es graset das Pferd. Es machte auch nichts, wär’s mal umgekehrt : Liebes-Gedichte und andere (2020)

මූලාශ්ර සංස්කරණය

  1. "ජර්මානු ජාතික පුස්තකාලය". Katalog der Deutschen Nationalbibliothek, Ergebnis der Suche nach: nid=1145989268. ජර්මානු ජාතික පුස්තකාලය. සම්ප්‍රවේශය 2021-11-13.
  2. "Bibliotheken für Dummies als pdf-E-Book" (PDF). BuB. 72 (11): 611. 2020. 2021-04-26 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-11-13.
  3. 3.0 3.1 Zeller, Gabriele (2019). "Bibliotheken für Dummies". ub info (ටුබින්ගන් විශ්ව විද්යාලයේ පුස්තකාලය) (11): 13.
  4. König, Elena (2019). "Bibliotheken für Dummies". Spektrum (ලුඩ්විග්ෂාෆෙන් විශ්ව විද්යාලය) (11): 39. සම්ප්‍රවේශය 2021-11-13.
  5. Zeller, Gabriele (2021). Arbeitgebermarke Bibliothek mit k(l)einem Budget. Spatz. p. 2. ISBN 9798721527586.
  6. Theile, Monika (2021). Arbeitgebermarke Bibliothek mit k(l)einem Budget. Spatz. p. 2. ISBN 9798721527586.
  7. "Die Bibliothek einfach erklärt". TH Bingen news. බිංගන් කාර්මික විශ්ව විද්යාලය. සම්ප්‍රවේශය 2021-11-13.
  8. 8.00 8.01 8.02 8.03 8.04 8.05 8.06 8.07 8.08 8.09 8.10 8.11 8.12 8.13 Godal, Kim (2021). Morddeich. Spatz. pp. 133–134 (පොත්වල කාලානුක්රමය). ISBN 979-8746727725.

බාහිර ලිපි සංස්කරණය

ප්රවර්ගය:1970 උපත් ප්රවර්ගය:සාහිත්ය ප්රවර්ගය:ලේඛකයන්

"https://si.wikipedia.org/w/index.php?title=ටොර්ස්ටන්_හා&oldid=592118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි