ටොම් නිකලස් (Tom Nicholas*Tom Ni'co les) උපතින් ඇමරිකානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ලීසා ඈන් (මව) හා එන්රිකෝ වීදෙව් (පියා) යන අයට දාව 1990 දී උපන් මොහු ලොව ප්‍රධාන පෙලේ සෝෂල් ඉන්ජිනියර්වරුන් අතර ප්‍රමුඛ ස්ථානයක් තිබු චරිතයකි. මොහු 13 වැනි වියේදී ඇමරිකානු වැඩිහිටි වෙබ් අඩවියක් වෙත සාමාජිකත්වය නොලබා ඇතුළු වීමෙන් යුරෝපය පුරා ප්‍රසිද්ද චරිතයක් බවට පත් විය. එමගින් ඔහුගේ චරිතයට විශාල වූ කැළලක් ඇති විය. වයස අවුරුදු 18 දී විකිලික්ස් (ලන්ඩන් හි ශාඛාව) වෙත බැඳුනු මොහු තමාගේ තරුණ විය ඒ වෙනුවෙන් කැප කළේය. කුඩා කල සිය නමට ඇති වූ කැළල  : ක්‍රිස් ස්ටීව් හා එක්ව ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි දහස් ගණනක් හා ගණිකාවන්ගේ පෞද්ගලික වෙබ් අඩවි සිය ගණනක් විනාශ කර දමමින් මකා දැමීය. ගුගල් සමාගමේ මිතුරෙකුද වෙයි, එම මිතුරු කම මත මොහුගේ විස්තර හා පෞද්ගලික දත්ත ගූගල් සෙවුම් යන්ත්‍ර වල ප්‍රචාරය කිරීම නවතන ලදී. විකිලික්ස් සමාගමේ බිඳ වැටීමෙන් පසු සිය ස්ථානය අහිමි විය. පෙර තිබු ප්‍රසිද්ධියද කෙමින් මැකී ගිය අතර වෙරෝනිකා බැල්මොන්ට් නමැති තිස් හැවිරිදි කාන්තාව සමග ටොම් පෙමක පැටලිණි. අසම්මත වූ එම ප්‍රේමය ඔහුගේ ජීවිතය ව්‍යාකුල බවට පත් කළේය. වර්තමානයේ ලන්ඩන් හි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබයි.වර්තමාන පෙම්වතිය වන්නේ කොරියානු ගණිකාවකි. (Prostitute) කථා බහෙන් හා රුපයෙන් ඕනෑම අයෙකු ගේ සිත දිනාගැනීමේ හා ඔවුන්ව තමන්ගේ අණසකට යටත් කරගැනීමට හැකි විශිෂ්ට හැකියාව නිසා මොහු 2010 දී ලන්ඩන් හි බෙත්ලම් රෝහලට පැමිණ එහි වූ අශිෂ්ට කාමාශාවන්ගෙන් පෙලුනු රෝගීන් පිරිසකට මානසික ප්‍රතිකාර ලබා දුන්නේය. ඔහුගේ තිබු සිත්වසඟ කරන පෙනුම නිසා චිත්‍රපට සඳහා ඔහුට ආරාධනා රාශියක් ලැබුණි, ඔහුට ලැබුණු එක ආරාධනාවක් නිසා කිපුණු ඔහු එහි නිර්මාතෘවරුන්ට ප්‍රසිද්දියේ බැණ වැදුනි එම සිද්දියෙන් පසු ටොම් හට එවැනි ආරාධනා නොලැබුණි. 2011 වර්ෂයේදී පැවැත්වුණු විලියම් හා කේට් විවාහ උත්සවයට ආරාදනා ලැබුවන්ගෙන් වයසින් අඩුම පුද්ගලයා ඔහු විය. කල් ගත වෙද්දී ව්කෘති වූ හැගීම් පහල වූ නිසා ටොම් නිකලස් සමාජයෙන් කොන් වන්නට විය , පෙර පෞර්ෂය සිදී ගියේය.තමා වයස අවුරුදු 30 ඇමරිකානු යුවතියක් සමග ප්‍රේමයෙන් වෙලී සිටින බව නැවත නැවතත් පුන පුනා පවසන්නට විය. ඒ යුවතිය වෙරෝනිකා බැල්මොන්ට් විය. තමා බලාපොරොත්තු වූ තරමේ ආදරයක් ඇයගෙන් ඔහුට නොලැබුන බැවින් පහත් ක්‍රියාවන්ගේ නියැලුණේය. ආදරයෙන් පරාජය වූ රැකියා විරහිත තරුණයකු වූ නිසා ඔහු ලැබූ මානසික පීඩනය සුළු පටු එකක් නොවේ. කෙසේ නමුත් අවසානයේ ටොම් නිකලස් සැමගෙන් වෙන් වී පෞද්ගලික විශ්වවිද්‍යාලයක අද්‍යාපනය ලැබීම සඳහා නික්ම ගියේ පණ මෙන් ආදරය කර වෙරෝනිකා බල්මොන්ට් ,රියන් බ්ලොක් සමග විවාහ වීමට නියමිත බව කියන පුවත අසාය.



Tom Nicoles - > http://i48.tinypic.com/bf3kut.jpg

සිඩ්නි විජේවර්ධන (මොරටුව විශ්වවිද්‍යාල කථිකාචාර්ය)

"https://si.wikipedia.org/w/index.php?title=ටොම්_නිකලස්&oldid=468933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි