ටොග්ග්
ටොග්ග් යනු හවුල් ව්‍යාපාරයක් ලෙස 2018 දී පිහිටුවන ලද තුර්කි මෝටර් රථ නිෂ්පාදකයෙකි.[1]
ස්ථාපිතය | 2018 ජූනි 25 |
---|---|
මූලස්ථානය | ගෙබ්සේ, තුර්කිය |
ප්‍රධාන පුද්ගලයන් | මෙහ්මෙට් ගුර්කන් කරකාස්(ප්‍රධානියා), සර්ජියෝ රොචා(වැඩබලන කමිටුවේ ප්‍රධානියා) |
කර්මාන්තය | වාහන නිෂ්පාදන |
නිෂ්පාදිතයන් | මෝටර් රථ |
සේවකයන් | 1300+ (2022) |
වෙබ්අඩවිය | www.togg.com.tr |
සමාගම නිර්මාණය කරන ලද්දේ තුර්කියේ වාහන නිෂ්පාදනය සඳහා දේශීය නිෂ්පාදන ව්‍යාපෘතියක් සහ නව මෝටර් රථ නිෂ්පාදන කම්හලක් දියත් කිරීමට එක්ව කටයුතු කිරීමට තීරණය කළ විවිධ තුර්කි සංවිධාන 6ක් අතර සහයෝගීතාවයෙන්.[2]
2023 වන විට නව වාහන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව සමාගම නිවේදනය කළේය.[3]
යොමු ලැයිස්තුව
සංස්කරණය- ^ "About the Togg car" (English බසින්). සම්ප්‍රවේශය 24 November 2022.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "Turkey's first national car with Togg brand" (English බසින්). සම්ප්‍රවේශය 24 November 2022.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "Togg produces first electric test cars in Turkey" (English බසින්). සම්ප්‍රවේශය 24 November 2022.
{{cite web}}
: CS1 maint: unrecognized language (link)