ටෙද්‍රස් ඇඩ්හැනොම්

ටෙද්‍රස් ඇඩ්හැනොම් යනු 2017 සිට ක්‍රියාත්මක වන පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ඉතියෝපියානු ජාතික දේශපාලඥයෙක් විද්‍යාර්ථයෙක් මෙන්ම මහජන සෞඛ්‍ය බලධරයෙකි. මීට පෙර 2005 සිට 2012 දක්වා ඉතියෝපියානු රජයේ සෞඛ්‍ය ඇමති ලෙස සේවය කළ අතර 2012 සිට 2016 දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන්ද සේවය කළේය.

Tedros Adhanom
ቴዎድሮስ አድሓኖም
8th Director-General of the World Health Organization
In office
1 July 2017
පූර්වප්‍රාප්තිකයාMargaret Chan
Minister of Foreign Affairs
In office
29 November 2012 – 1 November 2016
අග්‍රාමාත්‍යවරයාHailemariam Desalegn
පූර්වප්‍රාප්තිකයාBerhane Gebre-Christos (Acting)
අනුප්‍රාප්තිකයාWorkneh Gebeyehu
Minister of Health
In office
12 October 2005 – 29 November 2012
අග්‍රාමාත්‍යවරයාMeles Zenawi
Hailemariam Desalegn
පූර්වප්‍රාප්තිකයාKebede Tadesse
අනුප්‍රාප්තිකයාKesetebirhan Admasu
Personal details
උපත3 මාර්තු 1965 (1965-03-03) (වයස 59)
Asmara, Eritrea
දේශපාලන පක්ෂයTigrayan People's Liberation Front
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
Ethiopian People's Revolutionary Democratic Front
Alma materUniversity of Asmara
London School of Hygiene & Tropical Medicine
University of Nottingham

මූලාශ්‍ර

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ටෙද්‍රස්_ඇඩ්හැනොම්&oldid=422254" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි