ටීවී ෆයිබ් (TV5) යයනු Mandaluyong හි මූලස්ථානය වන පිලිපීන මාධ්‍ය සමාගමකි. එය 1960 දී Chino Roces විසින් ආරම්භ කරන ලදී. එය PLDT අනුබද්ධිත MediaQuest Holdings සතු වේ.

ටීවී ෆයිබ්
වර්ගයවිකාශන රූපවාහිනී ජාලය
රටපිලිපීනය
උපයෝජ්‍යතාවයපිලිපීනය
ආරම්භකයාජුනි 19, 1960; වසර 63 ක් පෙර (1960-06-19)
උද්‍යෝග පාඨයIba sa 5
මූලස්ථානයMandaluyong
අයිතිකරුMediaQuest Holdings (PLDT)
භාෂාවපිලිපීනය
"https://si.wikipedia.org/w/index.php?title=ටීවී_ෆයිබ්&oldid=559161" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි