ටි‍බේරියස් සෙම්ප්‍රෝනියස් ලොන්ගුස් (කොන්සල්වරයා 218 ක්‍රිපූ)

ටි‍බේරියස් සෙම්ප්‍රෝනියස් ලොන්ගුස් ( 260 ක්‍රිපූ – 210 ක්‍රිපූ පමණ) යනු, දෙවන පියුනික් යුද්ධය කාලයේදී රෝමානු කොන්සල්වරයෙක් වූ අතර පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝගේ සමකාලීනයෙක් විය.