ටියුඩර් කාලපරිච්ඡේදය

එංගලන්තයෙහි සහ වේල්සයෙහි ටියුඩර් කාලපරිච්ඡේදය පැවතියෙහි 1485 සිට 1603 අතර වන අතර 1603 වසර දක්වා පළමුවන එළිසබෙත් රැජිණියගේ රාජ්‍ය පාලනය පැවති එළිසබෙතියානු කාලපරිච්ඡේදය එයට අයත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ටියුඩර්_කාලපරිච්ඡේදය&oldid=481055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි