ටැන් ලී
ටැන් ලී (උපත 1977 මැයි 20), - වියට්නාම-ඕස්ට්‍රේලියානු විදුලි සංදේශ ව්‍යවසායිකාවක සහ Emotivහි සම නිර්මාතෘවරියද වේ. ඇය 1998 වසරේදී තරුණ ඕස්ට්‍රේලියානුවා බවටද නම් කරන ලදී.
ටැන් ලී | |
---|---|
උපත | ලි ති තායි ටැන් 20 මැයි 1977 වියට්නාමය |
නිවහන | ඕස්ට්‍රේලියාව |
රැකියාව | තාක්ෂණ ව්‍යාවසායිකාවක. සම-නිර්මාතෘ - Emotiv |
වෙබ් අඩවිය | emotiv.com visualcv.com/tanttle |
මුල් කාලය
සංස්කරණයදකුණු වියට්නාමය උපත ලද ටැන් ලී 1982 දී තම පවුලේ අය සමඟ සරණාගත ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය.[1][2]
වෘත්තීය
සංස්කරණයFootscray සංගමයේ වියට්නාම ප්‍රජා සභාපති ලෙස, ඇය, මෙල්බර්න් පුරා පුන්‍යාධාර ආයතන මගින් සහ පුවත්පත් මාර්ගයෙන් ඇය දායකත්වයන් ගණනාවක් කර ඇත.[1]
පිළිගැනීම්
සංස්කරණයඇය 1998 වසරේදී තරුණ ඕස්ට්‍රේලියානුවා බවටද නම් කරන ලදී.[2] සහ වයස අවුරුදු 30න් පහළ සාර්ථක ඕස්ට්‍රේලියානු කාන්තා තිස්දෙනා අතරටද පත්ව ඇත.[3]
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b "Young Australian of the Year 1998: Tan Le, Community Service Volunteer". National Australia Day Council. 2013-05-11 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2013-11-02.
- ^ a b "YOUNG AUSTRALIAN OF THE YEAR: Tan Le, 1998 Award, Community Service". National Australia Day Council. 2012-07-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-28.
- ^ "Speaker Bio: Tan Le". Ideas At The Powerhouse. 2001. October 3, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-28.