ටැන් ලී (උපත 1977 මැයි 20), - වියට්නාම-ඕස්ට්රේලියානු විදුලි සංදේශ ව්‍යවසායිකාවක සහ Emotivහි සම නිර්මාතෘවරියද වේ. ඇය 1998 වසරේදී තරුණ ඕස්ට්රේලියානුවා බවටද නම් කරන ලදී.

ටැන් ලී
ටැන් ලී - 2010හිදී
උපත
ලි ති තායි ටැන්

20 මැයි 1977 (1977-05-20) (වයස 46)
වියට්නාමය
නිවහනඕස්ට්‍රේලියාව
රැකියාවතාක්ෂණ ව්‍යාවසායිකාවක. සම-නිර්මාතෘ - Emotiv
වෙබ් අඩවියemotiv.com
visualcv.com/tanttle

මුල් කාලය සංස්කරණය

දකුණු වියට්නාමය උපත ලද ටැන් ලී 1982 දී තම පවුලේ අය සමඟ සරණාගත ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය.[1][2]

වෘත්තීය සංස්කරණය

Footscray සංගමයේ වියට්නාම ප්‍රජා සභාපති ලෙස, ඇය, මෙල්බර්න් පුරා පුන්‍යාධාර ආයතන මගින් සහ පුවත්පත් මාර්ගයෙන් ඇය දායකත්වයන් ගණනාවක් කර ඇත.[1]

පිළිගැනීම් සංස්කරණය

ඇය 1998 වසරේදී තරුණ ඕස්ට්රේලියානුවා බවටද නම් කරන ලදී.[2] සහ වයස අවුරුදු 30න් පහළ සාර්ථක ඕස්ට්රේලියානු කාන්තා තිස්දෙනා අතරටද පත්ව ඇත.[3]

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "Young Australian of the Year 1998: Tan Le, Community Service Volunteer". National Australia Day Council. 2013-05-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-11-02. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. 2.0 2.1 "YOUNG AUSTRALIAN OF THE YEAR: Tan Le, 1998 Award, Community Service". National Australia Day Council. 2012-07-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-28. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. "Speaker Bio: Tan Le". Ideas At The Powerhouse. 2001. October 3, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-28. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=ටැන්_ලී&oldid=382823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි