ටාලියැසෙන් (fl. 6වන සියවස; (/ˌtæliˈɛsɪn/; සැකිල්ල:IPA-cy) යනු අපර-රෝමානු යුගයෙහි ජීවත්වූ මුල් යුගයේ බ්‍රිතාන්‍ය කවියෙකු වන අතර මධ්‍යතන වේල්ස අත්පිටපතක් වන, බුක් ඔෆ් ටාලියැසෙන් යන්නෙහි බොහෝ විට ඔහුගේ කෘති අනිවිතව පවතිති. ටාලියැසෙන් කීර්තිමත් වන්දිභට්ටයෙක් වන අතර අවම වශයෙන් කෙල්ටික් බ්‍රිතාන්‍ය රජවරුන් තිදෙනෙතුගේ රාජ සභාවන්හිදී ඔහු ගායනා කල බවට විශ්වාස කෙරෙයි.

ටැලියැසෙන්ගේ ප්‍රශංසාත්මක කවි වල රෙගේඩ්ගේ හදබිම ලෙසින් සැලකෙන ඇපල්බි සහ පෙන්රිත් අතර පිහිටි ඊඩ්න් තැන්න.
"https://si.wikipedia.org/w/index.php?title=ටාලියැසෙන්&oldid=217154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි