ට්‍රැෆල්ගාර් දිනය

ට්‍රැෆල්ගාර් දිනය යනු, 1805 ඔක්තොම්බර් 21 දිනදී උප-අද්මිරාල් හොරේෂියෝ නෙල්සන් විසින් ආඥාපතිත්වය සැපයූ හා, ඒකාබද්ධ ප්‍රංශ සහ ස්පාඤ්ඤ නැව් කණ්ඩායම් වලට එරෙහිව දියත්වූ, ට්‍රැෆල්ගාර් සටනෙන් රාජකීය නාවික හමුදාව ලද විජයග්‍රහණය සැමරීමකි.

ට්‍රැෆල්ගාර් දිනය
Observed byඑක්සත් රාජධානිය
Date21 ඔක්තොම්බර්
Frequencyවාර්ෂික
"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රැෆල්ගාර්_දිනය&oldid=279475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි