ට්‍රාන්ස්ෆෝර්මර්ස් (චිත්‍රපටය)

ට්‍රාන්ස්ෆෝර්මර්ස් යනු හැස්බ්‍රෝ සමාගම විසින් නිර්මාණය කෙරුණු එම නම දරන කෙළිබඩු වර්ගය මත පදනම් වූ 2007 ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ අභිනය චිත්‍රපටයකි. පරිගණක සජීවිකරණය සමග සජීවි-අභිනය රූගතකිරීම් ඒකාබද්ධ කෙරෙන චිත්‍රපටයක් වන මෙය, මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කෙරුණු අතර, ස්ටීවන් ස්පිල්බර්ග් එහි විධායක නිෂ්පාදකයා විය.

ට්‍රාන්ස්ෆෝර්මර්ස්
ජාත්‍යන්තර නාට්‍යමය නිකුතු පෝස්ටරය
අධ්‍යක්ෂණය කලේමයිකල් බේ