ට්‍රස්ට් මෙහෙයුම (ඔපරාට්සියා"ට්‍රෙස්ට්") වූ කලි සෝවියට් සංගමයෙහි රාජ්‍ය දේශපාලන අධිකාරිය (GPU) විසින් දියත් කෙරුණු ප්‍රති-බුද්ධි තොරතුරු මෙහෙයුමකි. 1921–1926 කාල සීමාව තුල පැවැති මෙම මෙහෙයුම ඔස්සේ, "මධ්‍යම රුසියාවෙහි රාජාණ්ඩුවාදී සංගමය", MUCR (Монархическое объединение Центральной России, МОЦР) නම්වූ ව්‍යාජ බොල්ෂෙවික්-විරෝධී සංවිධානයක් නිමැවූ අතර, එය උපකාරයෙන් OGPU සංවිධානය විසින් නියම රාජාණ්ඩුවාදීන් සහ බොල්ෂෙවික් විරෝධීන් හඳුනාගති.

"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රස්ට්_මෙහෙයුම&oldid=271564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි