ටර්ක්මෙනිස්තානයේ රජයේ නිවාඩු දින

ටර්ක්මෙනිස්තානයේ රජයේ නිවාඩු දින ලැයිස්තුවක් (2009 වසරෙහි පරිදී):

  • ජනවාරි 1 – අළුත් අවුරුදු දිනය
  • ජනවාරි 12 – අනුස්මරණ දිනය (රුසියානු සේනා බල කායන්ට එරෙහිව ගියොක් ටෙපෙ බලකොටුව රැකගනිමින් 1881 ජනවාරි 12 දිනදී දිවි පිදූවන්ට ගරු කිරීම)