ටයිපූන් හයියන්
හයියන් ( හායන් ) ( Typhoon Haiyan / Typhoon Yolanda ) යනු වසර 2013 දි ඇතිවු ප්‍රචණ්ඩ සුළි කුණාටුවකි. ලෝක ඉතිහාසයේ ඇතිවූ ප්‍රබලතම සුළි කුණාටු අතරික් එකක් වන මෙය කාලගුණ විද්‍යාඥයින් විසින 5 වන ගණයට අයත් සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇත.උපරිම වේගය පැයට කිලෝ මීටර් 315 ( පැයට සැතපුම් 195 ක් ) ක් විය.
සිදුකල විනාශ සංස්කරණය
වැඩිම හානි සිදුවුයේ පිලිපීනයේ ලෙයිටේ ( Leyte ) හා සමාර් ( Samar Island ) යන දුපත් වලටය. මෙයින් දස දහසකට ආසන්න පිරිසක් දෙනා මියගිය අතර මිලියන 11 කට ආසන්න පිරිසකට බලපෑවේය.
ආශ්‍රිත ලිපි සංස්කරණය
බාහිර සබැදි සංස්කරණය
ටයිපූන් හයියන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Tropical Cyclone Information of TY 1330 (Haiyan) from the Japan Meteorological Agency
- Tropical Cyclone Information සංරක්ෂණය කළ පිටපත 2015-08-09 at the Wayback Machine from the Joint Typhoon Warning Center
- General information of Typhoon 201330 (Haiyan) from Digital Typhoon
- Super Typhoon Haiyan from the CIMSS Satellite Blog
- Animated sequence from the Hong Kong Observatory
- Compilation of satellite imagery and mapping products, pre- and post-disaster from UN-SPIDER
- Latest humanitarian response information via ReliefWeb
- Response to the crisis සංරක්ෂණය කළ පිටපත 2013-11-16 at the Wayback Machine via FAO in emergencies
- IMAGES: Haiyan: Before and after the storm BBC 12 November 2013