ඥානක්කා හෙවත් ඥානා මෑණියෝ අනුරාධපුරයෙහි වෙසෙන කාන්තාවකි. වර්තමාන ජනධිපති ගෝටාභය රාජපක්ශ ගේ අධ්‍යාත්මික උපදේශකවරිය ලෙස ප්‍රකට මැය කාලි මාතාවගේ බලයෙන් ගුරුකම් පවත්වන්නියකි.


Jump to navigationJump to search

"https://si.wikipedia.org/w/index.php?title=ඥානක්කා&oldid=499280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි