ඣ
(ඣ ඇතුලත් වචන වෙතින් යළි-යොමු කරන ලදි)
සිංහල අකුරකි. පාලි වචන ලිවීම සඳහා යොදාගැනේ
ඇතුලත් වචන
සංස්කරණය- බොජ්ඣංග
- මජ්ඣිම
- සජ්ඣායනා
- ගිජ්ඣකූට
- බුද්ධ ගජ්ඣය
ආශ්රිත ලිපි
සංස්කරණය- ජඣංකාරය
ඣං යන අනුකරණ නාදය; මිණි ගෙඩි, දිය ඇලි, භූමි කම ්පා ආදියේ අනුකරණ ශබ්දයක්' ඣම්පනය පැනීම; පිනුම; පිම්ම ඣම්පා සිවුපද විරිතක නාමය; දොඹ විරිත ඣරුකා රැහැයියා ඣල්ලිකා දැලි කුණු ඣාට ඉලපත; මුස්න ඣානය ධ්‍යානය ඣානලාභී ධ්‍යාන ලැබූ තැනැත්තා ඣායී ධ්‍යාන වඩන්නා; ධ්‍යානයට සමවන් තැනැත්තා