සිංහල අකුරකි. පාලි වචන ලිවීම සඳහා යොදාගැනේ

ඇතුලත් වචන සංස්කරණය

  • බොජ්ඣංග
  • මජ්ඣිම
  • සජ්ඣායනා
  • ගිජ්ඣකූට
  • බුද්ධ ගජ්ඣය

ආශ්‍රිත ලිපි සංස්කරණය

  • ඣංකාරය

ඣං යන අනුකරණ නාදය; මිණි ගෙඩි, දිය ඇලි, භූමි කම ්පා ආදියේ අනුකරණ ශබ්දයක්' ඣම්පනය පැනීම; පිනුම; පිම්ම ඣම්පා සිවුපද විරිතක නාමය; දොඹ විරිත ඣරුකා රැහැයියා ඣල්ලිකා දැලි කුණු ඣාට ඉලපත; මුස්න ඣානය ධ්‍යානය ඣානලාභී ධ්‍යාන ලැබූ තැනැත්තා ඣායී ධ්‍යාන වඩන්නා; ධ්‍යානයට සමවන් තැනැත්තා

"https://si.wikipedia.org/w/index.php?title=ඣ&oldid=578565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි