ජෝර්ජියා (එ.ජ. ජනපදය)

ජෝර්ජියා යනු අග්නිදිග එක්සත් ජනපදයෙහි පිහිටා ඇති ජනපදයකි. එය පිහිටුවන ලද්දේ 1732 දී වන අතර, මුල් ජනපද දහතුනෙන් අවසාන එක වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජියා_(එ.ජ._ජනපදය)&oldid=372086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි