ජෝර්ජ් සිමර්මන්ට එරෙහිව ෆ්ලොරිඩා ජනපදය

ජෝර්ජ් සිමර්මන්ට එරෙහිව ෆ්ලොරිඩා ජනපදය යනු, ට්‍රේවාන් මාටින් හට වෙඩි තැබීම වෙතින් පැන නැගුනු, ජෝර්ජ් සිමර්මන්ට එරෙහි දෙවන මාත්‍රයෙහි ඝාතන චෝදනා වලට අදාළ අධිකරණ නඩුවකි.