ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් ලෝමන් (2 ජූනි 1865 – 1 දෙසැම්බර් 1901) යනු, සැම කල්හිම ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියුතුව සිටි පන්දු යවන්නන් අතුරින් විශිෂ්ටතමයන් කිහිප දෙනා අතුරින් එක් අයෙකු ලෙසින් සැලකුණු ඉංග්‍රීසි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ජෝර්ජ් ලෝමන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමජෝර්ජ් ඇල්ෆ්‍රඩ් ලෝමන්
උපත2 ජුනි 1865(1865-06-02)
"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජ්_ලෝමන්&oldid=382137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි