ජොනී බ්‍රිග්ස් (ක්‍රිකට් ක්‍රීඩකයා)

ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය වෙනුවෙන් 1879 සිට 1900 දක්වා වමතින් දඟ පන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කල ජොනී බ්‍රිග්ස් (3 ඔක්තොම්බර් 1862, සට්න්-ඉන්-ඇෂ්ෆීල්ඩ්, නොටිංහැම්ෂයර්, එංගලන්තය – 11 ජනවාරි 1902, හීල්ඩ් ග්‍රීන්, චෙෂයර්, එංගලන්තය) යනු, බ්‍රයන් ස්ටේතම්ට පමණක් දෙවනි වන ලෙසින් ප්‍රාන්ත ඉතිහාසයෙහි දෙවන-වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා ලෙසින් තවමත් සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය.

ජොනී බ්‍රිග්ස්