ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)

ජෛව උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවැසියන් හා වතු හිමියන් විසින් යොදාගනු ලබනජෛව පාලන ක්‍රම ජෛව පාලකයින් නම්වේ. ගෙවත්තේ සිට වාණිජ වගාව දක්වා සෑම අංශයකටම ස්වාභාවික උපද්‍රව සිදුවේ.මෙම ජෛව පාලන ක්‍රම අදාළ පරිසරයන්ට මෙන්ම ඉලක්ක කරගත් කෘමීන් මර්ධනයටද යොදාගනී. සාමාන්‍යයෙන් එම සංරක්ෂණ ක්‍රම යෙදීම පහසුවන අතරම පිරිවැයද ඵලදායිතාවයෙන් යුක්තවේ. රේන්ද මැස්සා, ගැහැනු කුරුමිණියා, කීටයා හා පරපෝෂිත කුඩිත්තා දැනට හමුවන එවැනි පරපෝෂිත විශේෂ වේ. දිලීර ආසාදන පතුරවන වැඩිහිටි මැස්සන් සාමාන්‍යයෙන් වැඩි තෙතමනයක් ඇති පෙදෙස්වල දක්නට ලැබේ. මෙලෙස ස්වාභාවිකව ඇතිවන ජෛව පාලන ක්‍රම, ඉලක්ක කරගත් බෝග සඳහා පලිබෝධ නාශකයක් ලෙස යොදාගත හැකිය.සංරක්ෂණය යනු 'ස්වාභාවික සතුරන්ගෙන් සිදුවන උපද්‍රවයන් සහමුලින්ම වැළැක්වීමයි'.එය කෘමිනාශක දිලීර නාශක ආදිය යොදා පලිබෝධ මර්ධනයට වඩා පරිසර හිතකාමීය

ජෛව පාලකයෙක් වන cane toad


සටහන් සංස්කරණය

Biological_pest_control Conservation