ජේ.ආර්.ආර්. ටෝල්කීන්


ජෝන් රොනල්ඩ් රූල් ටෝල්කීන් CBE FRSL (3 ජනවාරි 1892 – 2 සැප්තැම්බර් 1973) යනු ඉංග්‍රීසි ලේඛකයෙක්, කවියෙක්, වාග් විද්‍යාඥයෙක්, සහ ශාස්ත්‍රඥයෙක් වූ අතර, ඔහු වඩාත් සංගන්‍ය වනුයේ ද හොබිට් සහ ද ලෝඩ් ඔෆ් ද රිංස් නමැති අතීශය මනෝ නිර්මිත කෘතීන් හී කතෘ ලෙසිනි.

ජේ. ආර්. ආර්. ටෝල්කීන්
CBE FRSL
1940 ගණන් වලදී ටෝල්කීන්
උපතජෝන් රොනල්ඩ් රූල් ටෝල්කීන්
3 ජනවාරි 1892(1892-01-03)
බ්ලුම්ෆොන්ටයින්, ඔරෙන්ජ් නිදහස් රාජ්‍යය (වර්තමානයෙහි දකුණු අප්‍රිකාව)
මරණය2 September 1973(1973-09-02) (වයස 81)
බෝන්මත්, එංගලන්තය
වෘත්තිය
ලේඛකයා
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
උගත් ශාස්ත්‍රාලයඑක්සෙටර් ශාස්ත්‍රාලය, ඔක්ස්ෆර්ඩ්
ප්‍රභේදයෝ
සංගණ්‍ය කෘතිය(කෘති)
කලත්‍රයා(යන්)එඩිත් බ්‍රැට් (වි. 1916; d. 1971)
දරුවෝ

අත්සන
"https://si.wikipedia.org/w/index.php?title=ජේ.ආර්.ආර්._ටෝල්කීන්&oldid=461066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි