ජේඩ්
ජේඩ් යන්නෙන් අදහස් වන්නේ අලංකාරමය ඛණිජයක් වන අතර, බොහෝ පතල ලෙසින් දක්නට ලැබෙනුයේ කොළ පැහැති වර්ගයයි. වෙනස් ඛණිජ වර්ග දෙකකින් එකක් ලෙසින් එය අදහස් විය හැකිය: නෙෆ්රයිට්, කැල්සියම් සහ මැග්නීසියම් සිලිකේටයකි, හෝ ජේඩයිට්, සෝඩියම් සහ ඇලුමිනම් සිලිකේටයකි.
ආසියානු කලාවෙහි ජේඩ් ඉතා කැපී පෙනෙන අයුරින් දක්නට ලැබෙන අතර, වෙනත් බොහෝ සංස්කෘතීන්හීද එයට වැදගත් තැනත් හිමිව ඇත.