ජෙරුසලෙම වටලෑම
විකිපීඩියා:Disambiguation page
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ජෙරුසලෙම වටලෑම ඉතිහාසගත සිදුවීම් කිහිපයකට ම යොමු කළ හැක:
- ජෙබස් වටලෑම (ක්‍රිපූ 1000 සි.)
- ජෙරුසලෙම නෙරපීම (ක්‍රිපූ 925) by biblical Pharaoh Shishaq, identified as Shoshenq I of the Twenty-second dynasty of Egypt.
- ඇසිරියානු ජෙරුසලෙම වටලෑම (ක්‍රිපූ 701) by Sennacherib, king of the Assyrian Empire.
- ජෙරුසලෙම වටලෑම (ක්‍රිපූ 597) by Nebuchadnezzar II of Babylon
- ජෙරුසලෙම වටලෑම (ක්‍රිපූ 587) by Nebuchadnezzar II
- ජෙරුසලෙම වටලෑම (ක්‍රිපූ 63) by Pompey the Great, intervening in the Hasmonean civil war on behalf of the Roman Republic.
- ජෙරුසලෙම වටලෑම (ක්‍රිපූ 37) by Herod the Great, ending Hasmonean rule over Judea.
- ජෙරුසලෙම වටලෑම (70) by Titus, ending the major phase of the Great Jewish Revolt. It ended in the destruction of Herod's Temple.
- ජෙරුසලෙම වටලෑම (614) by Shahrbaraz (Sassanid general) capturing the city from the Byzantines, part of the Roman-Persian Wars
- ජෙරුසලෙම වටලෑම (637) by Khalid ibn al-Walid (Rashidun general) under Umar the Great, capturing the city from the Byzantine Empire
- ජෙරුසලෙම වටලෑම (1099) by the Crusaders, a part of the First Crusade
- ජෙරුසලෙම වටලෑම (1187) by Saladin, resulting in the recapture of the city by the Muslims
- ජෙරුසලෙම වටලෑම (1244) by the Khwarezmians, resulting in the recapture of the city from the Christians, to whom it had been returned by treaty
- ජෙරුසලෙම වටලෑම (1834)
- ජෙරුසලෙම සටන (1917) involved the capture of the city in the Sinai and Palestine campaign of World War I by British and Commonwealth forces
- ජෙරුසලෙම වටලෑම (1948) during the 1948 Arab-Israeli War. The city was divided between Jordan and Israel; Israel made Jerusalem its capital.
- ජෙරුසලෙම වටකිරීමක් occurred in 1967, which was completed with the Battle of Ammunition Hill; however, the Six-Day War was short and decisive enough that a "siege" never quite took place.
සාහිත්‍යය තුළ:
- ජෙරුසලෙම වටලෑම (කවිය), 14th-century Middle English alliterative poem depicting the events of 70 AD.
- ජෙරුසලෙම වටලෑම (නාට්‍යය) , 1771 poetical drama by Mary Bowes, Countess of Strathmore and Kinghorne also depicting events of 70 AD.