ජෙරල්ඩ් හවර්ත්
ජෙරල්ඩ් හවර්ත් ලෙසින් හැඳින්වෙන, ශ්‍රීමත් ජේම්ස් ජෙරල්ඩ් ඩග්ලස් හවර්ත් (උපත 12 සැප්තැම්බර් 1947) යනු, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය දේශපාලනඥයෙකි. 1997 පටන්, අල්ඩර්ෂොට් සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වන අතර, මෙයට පෙර, වසර 1983 සිට 1992 දක්වා කැනක් ඇන්ඩ් බර්න්ට්වුඩ් සඳහා පාම වරයා වී ඇත.
ශ්‍රීමත් ජෙරල්ඩ් හවර්ත් | |
---|---|
![]() | |
ජාත්‍යන්තර සුරැකුම් ක්‍රමෝපායය පිළිබඳ අමාත්‍යවරයා | |
පදවිය දැරීම 12 මැයි 2010 – 4 සැප්තැම්බර් 2012 | |
Prime Minister | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ඈන් ටේලර් |
අනුප්‍රාප්තිකයා | මාර්ක් ෆ්‍රංස්වා |
අල්ඩර්ෂොට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
නිලයට පත්වූයේ 1 මැයි 1997 | |
පූර්වප්‍රාප්තිකයා | ජූලියන් ක්‍රිච්ලි |
බහුතරය | 14,901 (32.1%) |
කැනක් ඇන්ඩ් බර්න්ට්වුඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
පදවිය දැරීම 9 ජූනි 1983 – 9 අප්‍රේල් 1992 | |
පූර්වප්‍රාප්තිකයා | ග්විලම් රොබර්ට්ස් |
අනුප්‍රාප්තිකයා | ටෝනි රයිට් |
පුද්ගලික තොරතුරු | |
උපත | 12 සැප්තැම්බර් 1947 |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
කලත්‍රයා(යන්) | එලිසබෙත් ජේන් ස්ක්විබ් |
දරුවන් | 3 |
උගත් ශාස්ත්‍රාලය | සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය |
වෙබ් අඩවිය | www.geraldhowarth.org |
2010 මැයි සිට 2012 සැප්තැම්බර් දක්වා, ඔහු ආරක්ෂක අමාත්‍යාංශයෙහි රාජ්‍ය කටයුතු සඳහා පාර්ලිමේන්තු උප -ලේකම් වූයේ ජාත්‍යන්තර සුරැකුම් ක්‍රමෝපායය පිළිබඳ අමාත්‍යවරයා ලෙසිනි. වර්තමානයෙහි ඔහු කොන්සර්වේටිව් වේ ෆෝර්වඩ් හී සභාපති වෙයි.
සටහන්සංස්කරණය
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
නව තනතුරකි | කැනක් ඇන්ඩ් බර්න්ට්වුඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 1983–1992 |
අනුප්‍රාප්තිකයා ටෝනි රයිට් |
පූර්වප්‍රාප්තිකයා ජූලියන් ක්‍රිච්ලි |
අල්ඩර්ෂොට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 1997–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |