ජු යෙන්
ජු යෙන් යනු ද බොයිස් නම් දකුණු කොරියානු සංගිත කණ්ඩායමෙ සාමාජිකයෙකි.ඔහුගෙ වේදිකා නාමය ජු යෙන් ය. සත්‍ය නාමය ලී ජු ජෙය වෙ. ජු යෙන් ද බොයිස් සංගිත කණ්ඩායමෙ ගායකයෙක්,නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කරයි.මොහු 1998 ජනවාරි 15 වන දින දකුණු කොරියාවෙ ගුවාන්ජු වල උපත ලබා ඇත.එ වගේම 181cm (අඩි 5 අගල් 11)උස ය සහ 66kg බර ය.
ලී ජු යෙන් lee ju yeon | |
---|---|
උපත | 15 ජනවාරි 1998 |
උගත් ශාස්ත්‍රාලය | සෝල් සම්‍යෝක් උසස් පාසල |
රැකියාව | ගායන ශිල්පී |
සක්‍රීය වසර | 2017- වර්තමානය තෙක් |
උස | 1.81 m (5 ft 11 1⁄2 in) |
කොරියානු නම | |
හංගුල් | 이주연 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | lee ju hyeon |
මැකූන්–රයිෂවර් | lee ju yeon |