ජුනෝ (අභ්‍යාවකාශ යානය)
ජුනෝ යනු, වර්තමානයෙහි බ්‍රහස්පතී ග්‍රහ ලෝකය වටා කක්ෂගතව සිටින නාසා නිව් ෆ්‍රන්ටියර්ස් මෙහෙයුමකි. කැනවරල් තුඩුව ගුවන් හමුදා ස්ථානය වෙතින් 2011 අගෝස්තු 5 දිනදී දියත් කෙරුණු ජුනෝ, 2016 ජූලි 4 දිනදී බ්‍රහස්පතී කක්ෂයට ඇතුළු විය. [1][2][3]බ්‍රහස්පතීගේ සංයුතිය, ගුරුත්වජ ක්ෂේත්‍රය, චුම්බක ක්ෂේත්‍රය සහ, ධ්‍රැවීය චුම්බකගෝලය පිළිබඳ අධ්‍යයනය කරනු වස්, මෙම අභ්‍යාවකාශයානය ධ්‍රැවීය කක්ෂයක පවතියි.
මෙහෙයුම් වර්ගය | බ්‍රහස්පතී කක්ෂගතය |
---|---|
ක්‍රියාකරු | නාසා / JPL |
COSPAR ID | 2011-040A |
SATCAT № | 37773 |
වෙබ් අඩවිය | |
මෙහෙයුම් පැවතුම් කාලය | මුළුමනින් වසර 6 ගමන: වසර 5 විද්‍යාත්මක අවධිය: මාස 20 |
ආශ්‍රිත
සංස්කරණය- ^ චැං, කෙනත් (ජූලි 5, 2016). "නාසාස් ජුනෝ ස්පේස්ක්රාෆ්ට් එන්ටර්ස් ජුපිටර්ස් ඕර්බිට්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2016/07/05/science/juno-enters-jupiters-orbit-capping-5-year-voyage.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූලි 5, 2016.
- ^ චැං, කෙනත් (ජූනි 28, 2016). "නාසාස් ජුනෝ ස්පේස්ක්රාෆ්ට් විල් සූන් ඉී ඉන් ජුපිටර්ස් ග්රිප්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2016/06/28/science/nasa-jupiter-juno.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූනි 30, 2016.
- ^ ඩන්, මාර්ෂියා (අගෝස්තු 5, 2011). "නාසා ප්‍රෝබ් බ්ලාස්ටස් ඕෆ් ෆො ජුපිටර් ආෆ්ටර් ලෝන්ච්-පෑඩ් ස්නැග්ස්". MSN. http://www.msnbc.msn.com/id/44034674/ns/technology_and_science-space/#.Tj02ZluvbPY. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 31, 2011.