ජූනි 28

දිනය
(ජුනි 28 වෙතින් යළි-යොමු කරන ලදි)

සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේසෙන:

ජූනි 28, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 179 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 180 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 186 ඉතිරිව තිබේ .

සිදුවීම්

සංස්කරණය
  • 1098 - පළමු කුරුස යුද්ධයේ සටන්කරුවන් විසින් මෝසුල්හි කර්බෝගා පරාජය කළහ.
  • 1360 - 6 වන මුහම්මද් ඔහුගේ මස්සිනා වන 2 ඉස්මයිල්ව ඝාතනය කිරීමෙන් පසු ග්‍රනාඩාවේ දසවන නස්රිඩ් රජු බවට පත් විය.
  • 1461 - එඩ්වඩ්, එංගලන්තයේ 4 වන එඩ්වඩ් රජු ලෙස කිරුළු පැළඳීය.
  • 1519 - චාල්ස් V ශුද්ධ රෝම අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා ලෙස තේරී පත් විය.
  • 1575 - ජපානයේ සෙන්ගෝකු යුගය: ඔඩා නොබුනාගා සහ ටොකුගාවා ඉයසුගේ ඒකාබද්ධ හමුදා නාගෂිනෝ සටනින් ජයග්‍රහණය කළහ.
"https://si.wikipedia.org/w/index.php?title=ජූනි_28&oldid=505010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි