ජීසස් ක්‍රයිස්ට් සුපර්ස්ටාර් (චිත්‍රපටය)

ජීසස් ක්‍රයිස්ට් සුපර්ස්ටාර් යනු, නෝර්මන් ජෙවිසන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ජෙවිසන් සහ මෙල්වින් බ්‍රැග් විසින් හවුලේ තිර රචනය කරන ලද 1973 ඇමරිකානු සංගීතමය දෘශ්‍ය කාව්‍යමය චිත්‍රපටයකි; ඇන්ඩෲ ලොයිඩ් වෙබර් විසින් සංගීතය රචනය කෙරුණු සහ ටිම් රයිස් විසින් ඔපරා පෙළ ලියැවුණු එම නමම දැරූ 1970 රොක් ඔපෙරාව මත ඔවුහූ තම තිර රචනය පදනම් කර ගත්හ.