ජීවවිද්‍යාත්මක වර්ණනය
වර්ණක හෝ ජෛව වර්ණක ලෙසින් සරල වශයෙන්ද හැඳින්වෙන,ජීවවිද්‍යාත්මක වර්ණක [1] යනු, වරණීය වර්ණ අවශෝෂණය හේතුවෙන් නිපැයෙන වර්ණයක් සහිත, සජීවී ජීවින් විසින් නිපැයෙන ද්‍රව්‍යයන් වෙති. ජීවවිද්‍යාත්මක වර්ණක අතරට, ශාක වර්ණක සහ පුෂ්ප වර්ණක යන්නන්ද අඩංගු වෙති. සම, ඇස්, පිහාටු, ලොම් සහ කෙස් වැනි බොහෝ ජීවවිද්‍යාත්මක ව්‍යුහයන් තුල ඇති වර්ණධර නම් ලත් විශේෂිත සෛල තුල මෙලනින් වැනි වර්ණක අඩංගු වෙති.
- ^ "බයෝක්‍රෝම් - බයලොජිකල් පිග්මන්ට්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 27 ජනවාරි 2010.