ජීවවිද්‍යාත්මක මානව විද්‍යාව

භෞතික මානව විද්‍යාව මගින් මානවයාගේ කායික විද්‍යාත්මක ව්‍යූහය පිළිඹදව විද්‍යානුකූලව හැදෑරීම සිදු කරනු ලබයි.මානවයාගේ පරිණාමය සිදු වූ ආකාරය සහ වර්තමානයේ හෝමෝ සේපියන් මානවයා බවට පත් වීම දක්වා වූ ක්‍රියාවලිය අධ්‍යනය කරනු ලබයි. අධ්‍යනයේ පහසුව සඳහා භෞතික මානව විද්‍යාව උප කොටස් කිහිපයකට බෙදා දැක්වේ. එසේ උප කොටස් වලට බෙදා දැක්වූවත් එම සෑම උප කොටසක්ම එක් එක් උප කොටස් සමඟ සම්බන්ධ වේ.