ජීත් අර්ධනගම් (උපදෙස් ජිත් සෝලමන් 1930 දි මහනුවර ශ්‍රී ලංකාව) ඉංග්‍රිසි - භාෂා කවියකු සහ ප්‍රබන්ධ රචකයෙකු වේ. ඔහුගේ වැඩවල මාතෘකාව ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිදව වේ.

පසුබිම සංස්කරණය

අරස්නායගම් ලන්දේසිගෙන් පැවත එන බර්ගර් ජාතිකයන්බර්ගර් ජාතිකකයකි. මෙම පද්‍ය මගින් ලන්දේසින්ගෙන ආවේණික කාන්තාව හදුන්වයි.

මුල් ජිවිතය සංස්කරණය

අර්යානයගම් මහනුවර උසස් බාලිකා විදයාලයේ ඉගෙනීම ලැබිය

සංස්කරණය කල පොත් සංස්කරණය

කිඳුරා (1973), Apocalypse 83 (1983), The cry of the kite (1984), සරුංගලයක විලාපය, A colonial Inheritance and other poems (1985), Fragments of a Journey (1992), All is burning (1995)

"https://si.wikipedia.org/w/index.php?title=ජීන්_අරසනායගම්&oldid=472078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි