ජිව භූගෝල විද්‍යාව
ජිව භූගෝල විද්‍යාව
ජිව භූගෝල විද්‍යාව යනු අවකාශය හා කාලය මත ජිව භේදය බෙදා හැරීමේ අධ්‍යාපනයයි එයින් අරමුණු කරන්නේ ජිව වස්තු ජිවත්වන්නේ කෙසේ ද කොපමණ බහුලව ද හාමන් ද යන්නයි.
ජිවින් බෙදා හැරීමේ ආකාරයේ මේ මට්ටමේ දී සාමාන්‍යයෙන් විස්තර කරනු ලබන්නේ අභාවයට යැම, මහද්වීපික පාවී යෑම, හිම කදු දියවී යැම වැනි ඵෙතිහාසික හේතු එක් කිරිම මගින් (සහ මුහුදු මට්ටම සම්බන්ධ වූ වෙනස් වීම්) සහ ගංගා අල්ලා ගැනීම් ප්‍රදේශ හා සම්බන්ධ වී මහ ඉඩම් අතහැර දැමීමෙන් තිබෙන ශක්තිය සැපයීමයි.
ඉතිහාසය ජිව භූගෝල විද්‍යාවේ විද්‍යාත්මක මතය මැඩෙන්නේ ඇල්ෆඩ් සෙල් චාලස් හා අනෙක් කලින් ක්‍රමයෙන් වෙනස් විද්‍යාඥයින්ගේ වැඩි වලින්. 19 වැනි ශත වර්ෂයේ වොලිස් ඉගෙන ගත්තේ ගස්වැල් හා සතුන් බෙදීම පිළිබදව මැලේ ආචිපිලාගොහිදී ය. වොලස් හා අනෙක් කීපදෙනෙකු හැරැනුවිට 1967 දී රොබට් මෑක් ආතර් හා ඊ ඕ විල්සන් ලියන ලද දිවයින පිළිබද ජිව භූගෝලි විද්‍යා මතය යන ප්‍රකාශනයට පෙරාතුව ජිව භූගෝල විද්‍යා කේෂ්ත්‍රය දකින ලද්දේ මුලිකව ඵෙතිහාසික එකක් ලෙසත් එම නිසා මෙම ක්ෂේත්‍රය දකින ඒකාන්තව ව්‍යක්ත එකක් ලෙසය.
මැක් ආතර් හා විල්සන් මේ දැක්ම වෙනස් කර ජිවින් බහුල ප්‍රදේශ එවැනි හේතුන් එක ජන්ම භූම් ප්‍රදේශයක් බව කලින් පෙන්නුම් කලේය. රටින් රට යෑමේ ප්‍රමාණය මා අභාවයට යැමේ ප්‍රමාණය ද පෙන්නුම් කලේය. මෙය දූපත් ජිව භූගෝල විද්‍යාව කෙරෙහි උනන්දුවක් ගෙන දි ඇත. දූපත් භූගෝල විද්‍යාව ජන්ම භූමි කොටස් වල යෙදීමෙන් ජිව විද්‍යාව සංරක්ෂණය කිරිම හා භූමි දර්ශන ක්ෂේත්‍රයන් සංවර්ධනය ට පොළඹවන ලදි. ෆයිලෝ ජියෝග්‍රෆි නමින් අළුත් විශයක් ඇති කිරිමෙන් මොලියුලර් විධි සංවර්ධනය කිරිම මගින් උසස් ජිව භූගෝල විද්‍යාව පුළුල් කර ඇත. දූපත් රෝග වැනි මුලික ජනගහන විසිරි යැම ගැන ඇති මතය පරීක්ෂණය කිරිමට විද්‍යාඥයින්ට ඉඩ දී ඇත. උදාහරණයක් වශයෙන් ගත්කල හවායියන් දූපත්වල ජිවිනගේ පටන් ගැන්ම ගැන විමර්ශනය කිරිමට උසස් භූගෝල විද්‍යාඥයින්ට හැකිව තිබු අතර ෆයිලෝ භූගෝල විද්‍යාවේ සම්බන්ධකම පිළිබද මත පරික්ෂා කිරිමට ඉඩ දි ඇත.