නූතන අණුක ජීව විද්‍යාවේ සහ ප්‍රවේණි විද්‍යාවේ, ජීනෝමය යනු, ජීවියෙකුගේ ආවේණික තොරතුරු සාකල්‍යය වෙයි. එය කේතාංකනය කර ඇත්තේ, ඩීඑන්ඒ හෝ, වයිරස බොහෝ වර්ග සඳහා, ආර්එන්ඒ භාවිතා කරමිනි.[1] ජිනෝමයෙහි, ජාන සහ ඩීඑන්ඒ/ආර්එන්ඒ වල කේතීකරණය-නොකරන අනුක්‍රම යන දේ අඩංගු වෙයි.[2]

මානව පුරුෂයෙකුගේ ද්විගුණ ජිනෝමය සදන වර්ණදේහ 46 හි රූපයක්. (මයිටොකොන්ඩ්‍රිය වර්ණදේහය පෙන්වා නොමැත.)


ආශ්‍රිත සංස්කරණය

  1. ජානය ද බලන්න
  2. රිඩ්ලි, එම්. (2006). Genome. New York, NY: Harper Perennial. ISBN 0-06-019497-9
"https://si.wikipedia.org/w/index.php?title=ජිනෝමය&oldid=271894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි